එක ෆොටෝ එකට ඩොලර් 12,OOO හොයන කොල්ලයි කෙල්ලයි මෙන්න – එයාලා මොකද කරන්නේ? (PHOTOS)
සිය එක් ජායාරූපයකින් ඩොලර් 12,OOO පමණ ආදායමක් ලබන සංචාරක බ්ලොග්කරණයේ යෙදෙන තරුණ යුවලක් පිළිබඳව තොරතුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
ඔස්ට්‍රේලියානු ජාතික 26 හැවරිදි Jack Morrisසහ 24 හැවරිදි Lauren Bullen මෙලෙස සංචාරක බ්ලොග්කරණයේ යෙදෙන අතර ඔවුන්ගේ සමාජජාල මාධ්‍ය සහ වෙබ් ගිණුම්වලට පැමිණෙන පිරිස ඉතා විශාල වීම නිසා ඔවුන් එයින් ආදායම් උපයාගනු ලබන බව වාර්තා වේ.
මෙම යුවල ශ්‍රී ලංකාවටත් පැමිණ තිබෙනවා. ඔවුන් දෙදෙනා ලොව පුරා සංචාරය කරන අතතුර ලබාගත් ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.
ජායාරූප : https://www.instagram.com/gypsea_lust/
Comments
Post a Comment