ලෝකෙ ගිණි ගනන්ම ඔරලෝසු 10 මෙන්න



10. Brequet Pocket Watch 1970 BA/12 – $734,000.

හදල තියෙන්නේ කැරට් 18 රත්තරං වලින් සාක්කුවේ දාගෙන යන්න පුළුවන් ඔරල්ලෝසුවක්. 

9. Blancpain 1735 Grande Complication – $800,000.

බ්ලැන්ක්පේන් 1725 කියන්නේ හැම අතින්ම හොඳ ඔරලෝසුවක්.තනිකරම ප්ලැටිනම් වලින් හදල තියෙන්නේ.අතේ බඳින පටිය තනිකරම කිඹුල් හමින් තමයි හදල තියෙන්නේ.මෙය කොටස් 740 කට වෙන් කරන්න පුළුවන්.ඒක හදල තියෙන්නේ තනිකරම අතින්.

8. Louis Moinet Magistralis – $860,000.

හඳේ පාශාන වලින් නිමවා ඇති මේ අත් ඔරලෝසුව ගන්න ඉතින් සුපිරි ධනවතෙක් වෙන්නම ඕන.මෙහි දිනය ආ වෙලාව කිසිම දිනක වරදින්නේ නැති බව තමයි සමාගම කියන්නේ.

7. Hublot Black Caviar Bang – $1 million.

කළු දියමන්ති 501 ක් සහ කැරට් 18 රත්තරං අඩංගු මෙය රබර්  බෙල්ට් එකකි සමන්විතයි

6. Chopard Super Ice Cube . $1.1 million.

කැරට් 60 දියමන්ති කැට වලින් සමන්විත මෙය සුවිස්ටර්ලන්තයේ නිශ්පාදනයක්. අඩි 100ක් දක්වා වතුර යන්නේ නෑ.

5. Patek Philippe Sky Moon Tourbillon . $1.3 million.

ඉස්සර මැතිනි එහෙම බැන්‍ඳෙ මේ ජාතිය එකක්.හදන්නේ තනිකරම අතින්  බලන්නකෝ වීඩියෝව

 https://www.youtube.com/watch?app=desktop&persist_app=1&noapp=1&v=SGPjFFMD3c0

4. Vacheron Constatin Tour de I’lle . $1.5 million.

සුවිස් නිශ්පාදනයක්. වසර 250 පැරණි ඔරලෝසු සමාගමක්.මෙහි නිල් මැණිකක් අඩංගුවෙනවා.

3. Patek Philippe Platinum World Time . $4 million

මේක වෙන්දේසි කරල තිබුනේ ඩොලර් මිලියන 4කට.මේක ලොව මිල අධිකම ඔරලෝසුව.පාට කිහිපයකින් ගන්නත් පුළුවන්

2. Patek Philippe Super Complication . $11 million.

කැරට් 18 රත්තරං වලින් හදපු පටේපිලිප් එක වසර  පහක් ගත කරල තමයි හෙන්රි ග්‍රේව්ස් කියන මහත්තය හදල තියෙන්නේ.

1. Chopard 210 karat . $26 million.

පාට පාට දියමන්ති ගොඩාක් තියෙන මේ දියමන්තිය මිලියන 24ක් වෙනවා.බ්‍රේස්ලට් එකක් වගේ හදල තියෙනේ.



Comments

Popular posts from this blog

රත්න ශ්‍රී විජේසිංහ මහතා රචිත ලස්සන ගීත කිහිපයක අරුත්

►ඇදවැටීම් වලින් පන්නරය ලැබූ ලොව ජයගත් මිනිසුන් ►

සුවය දෙන කොහිල ගුණ